Showing posts with label Single Storey. Show all posts
Showing posts with label Single Storey. Show all posts
"It is a very good design And your service is highly appreciated. Thank you again Niwahana Designs and Consultants for providing a reasonable price with prompt service. Finally it’s a good job 👏🏻♥️;
"Thank you for your excellent service to achieve this goal. Your team gave continuous support to get the plan as my wish. Thank you again for the service. 😀🙏😀🙏😀🙏😀🙏"
"මෙ අපි අපේ හිතේ තියන දේ කිව්වට පස්සේ ඒ ආකාරයටම නිර්මාණය කරලා දුන්න ඉතා වටිනා වාසනාවන්ත නිවාස සැලසුමක්, මුලින්ම කියන්න ඕන අපි මෙතනට එන්න කලින් ප්ලෑන් එකක් හදාගෙන තිබ්බා, ඒ හදපු තැන නම නොකිය ඉන්නම්, අපිට ඒ ප්ලෑන් එක හිතට හරි ගියෙත් නෑ ඉඩමට හරි ගියෙත් නෑ මාස ගානක් ඇත්තටම අව්රුදු 2කට වැඩි කාලයක් ප්ලෑන් එක ඇදගෙන හිටියා, මෙම නිවහන ඩිසය්න් පේජ් එක මට හම්බුනේ එෆ්බී සර්ච් කරද්දි, අපි අපේ වාසනාවකට හම්බ උන තැනක්, ප්ලෑන් එක ඇදලා සති දෙකක් වත් යන්න කලින් වැඩ පටන් ගත්තා දැනට මාස 3ක් හෝ ඒ හා කාලයක් ගත උනත් වැඩ ටික ලස්සනට වෙනවා, අපිට හම්බුන හොදම හා එකම විස්වාසනීය තැනක්,මේ ප්ලෑන් එක ඇදලා සති 2න් අපි වැඩ පටන් ගත්තා වාස්තු පැත්ත තිතටම බලලා අපිටත් නෝට් එකක් දෙනවා, හැමදේම නීට් එකට කරලා දුන්නා, හිතේ තිබුන දේටත් වඩා ලස්සනට අපිට වැඩ ටික කරලා දුන්නා, ගොඩක් ස්තූති ගොඩක් පින් හැමදේම ලස්සනට කරලා දුන්නට 🙏 අලුතින් කව්රු හරිම කෙනෙක් ඉන්නවා නම් බය නැතුව විස්වාසෙන් නිවහනට බාර දෙන්න, මීට අමතරව දෙයක් දැන ගන්න තියනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න,."
.